ස්භාදම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ...ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුවෙි.. ඔබට මට කියා වෙනසක් නැත. අද නොවුනත් ස්භාවික විපත්ට වලට හෙට දිනේ අපටද මුහුන දෙන්න සිදුවිය හැකියි ( අපගේ වරදින් නොවුනත්)
ඔබට මට කියා වෙනසක් නැත. අද නොවුනත් ස්භාවික විපත්ට වලට හෙට දිනේ අපටද මුහුන දෙන්න සිදුවිය හැකියි.
|
අපට කල හැකි යමක් අද කරමු අසරණවූවන් වෙනුවෙන් තරාතිරම කිසිවක් නොබලා ඒ අයගේ ....
|
No comments:
Post a Comment