Huni කියන කතා( දකින ,වැටහෙන විදිහට හූනිගේ ඇසින් ලෝකය දැකීම )
(හූනි කියන කතාවෙි අතු ,ඉති නැත ) Huni කියන කතා පමනයි. (හූනිගේ අයිතිකාරිය~ )
Saturday, June 17, 2017
අමරණීය ගී
අසහාය කලාකරු ඩබිලිවි ඩී අමරදේවයන්ට උපහාරයකි
නිවහල් සිතුවිලි සිතනා සිතක් උදාරයි
නිවහල් නිමවුන් මවනා සිතක් උදාරයි..//
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදරයි
යශෝ කැළුම් වරතෝඩිය පිනෙන් උදාරයි..//
නිදා නොඉද යලි පිබිදී අහස බලන්නේ
නවෝදයේ තෙද රැදි හිරු පිපී දිලෙන්නේ..//
පීදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි..//
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදරයි
යශෝ කැළුම් වරතෝඩිය පිනෙන් උදාරයි..//
මෙි අමරණීය ගීතයන්ට පන පෙවිවෙි ඒ අසහාය ක
ලකරුවායි අමරදේව නමි වූ ඔහු මිය ගියද මෙි ගීත අප සවන් පත් අතරේ නොමැරී බොහෝ කාලයක් පවතීවි අප ජීවත්වන තුරාවට.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment