Tuesday, December 29, 2015

සුභ නව වසරක් වෙිවා

                             සුභ නව වසරක් වෙිවා...

අවුරුද්දක් ගෙවී නව අවුරුද්දක් ලග ලගම උදාවෙනවනේ. ගෙවී ගිය අවුරුද්දේ කල කී දෑ වලින් හිතට කා වැදුනු හොද නරක කල යුතු නොකල යුතු සමහරක් දේ රුචිකත්වය අනුව රැගෙන එනවා දාලා එන්න ලෝභකමට.  ඒ අර ගෙන ආවෙි හොද දේ නමි කාටවත් හානියක් නැත.  ඒ වගේම තමන්ටත් හොදය. තමුන්ගේ ප්‍රිය මනාපයට අහිතකර දෙයක් රැගෙන ආවෙි නමි එය කාටත් හොද නැත. 
 පරන අවුරුද්දෙ වුන අතපසුවීමි නිසා කෙනෙකුට යමි තැනක් වැරදුනේ නමි, සිත රිදුනේ නමි පාඩුවක් වූයේ නමි ඒ මතකයන් පරන අවුරුද්දේ තබා නව වසරට සතුටින් පිය නගා යමු ... 
 
ලබන්නා වූ නව වසර සියලු දෙනාටම සතුට සාමය දයාවෙන් උතුරා යන සුභම සුභ නව වසරක් වෙිවායි හූනි ගේ කතාවෙන් පතනවා හදවතින්ම.....

No comments:

Post a Comment