Thursday, June 25, 2020

ස්භා දහම හැඩ කරද්දී සත්වයින්...ස්භා දහම වනසනවා..මිනිසුන්.

 


       

   ස්භා දහම හැඩ කරද්දී සත්වයින්...ස්භා දහම වනසනවා..මිනිසුන්.


.අද පරිසරය දිහා නෙත් යොමු කලොත්, ලොවෙි දසතින් නෙත ගැටෙන්නේ..ෙමෙයයි.







Wednesday, June 17, 2020

හූනි කියන පූසන්ගේ කතා😺😸-හිතන්නට යමක්🐱🐈


  ඔන්න  තවත්  සත්‍ය කතාවක්  කාටත් හිතට ගන්න... මෙ මම දන්න  ගෙද ඉන්නා පූසන් 3 දෙනෙක්...
මෙහි විශේෂත්වය මෙි අමිමයි පැටවි දෙන්නයි වීම ... අමිමා තමා පැත්තක ඉන්න අලු පාටට හුරු කලු පැල්ලමි තියෙන කෙනා... කහ දුඹුරු සුදු තැඹිලි මිශ්‍ර පැහැ ලොකු කෙනා ඉස්සෙල්ලා පැටවුන් ගෙන් ඉතුරු වුන මෙ බැලලිගේම පැටියෙක් පස්සෙ පැටවුන් ගෙන් ඉතුරු වුන පැටියා පුංචි පැටියා ඔය ඉන්න ..පැටවි දෙන්න මුනගැහිලා අඩු කාලයක් වුවත් මෙයා අමිමට වැඩිය එකතු අර ලොකු පැටියට ..(මෙ පින්තූර දකින ඔබට එය පැහැදිලි වෙවි) ...බැළලි නැති වෙලාවට පුංචි පැටියා බලා ගන්නේ කහ දුඹුරු තැඹිලි මිශ්‍ර පැහැ එක්කෙනා හරියට අමිමා වගේ සත්තු වුනත් මෙ අයගේ බැදීම තම ලේ ඥාතීත්වය මෙි අය අදුනා ගන්න හැටි පුදුම නොවෙද? සමහර මිනිසුන්ට වඩා මෙි අය මානුෂික නොවෙද?
          ඒ පැටියා ලොකු වෙලා.. එයාගේ නංගිලා   මල්ලිලා   බලා ගන්නවා  මෙහෙම...👇

Tuesday, April 28, 2020

දේශ - පාලනේ..🙉..🙈...🙊..

                     

හූනි හිතන විදිහට නමි දේශපාලනය කියන්නෙ විහිලුවක්.. ඒ කියන කතා වෙන දේවල් දිහා හොදින් බලන් ඉන්න කෙනෙකුට පෙනෙන්නෙ ඒ විදිහට ..හැබැයි ඉතින් මෙිවයේ ඉන්න කටිටියට නමි ඒ වගක් නැහැ. විහිලු නොකරම හිනස්සන එක තමා කරන්නේ... හැම තිස්සෙම.. •‿•      😁😁😁    


 




Wednesday, April 22, 2020

රිදුනු විට රිද්දන....ඇය විය මිහි කත..( මිහිකත දින වෙනුවෙනි)

මොහොතක් හිතලා බලන්න... ස්භා දහම රැකුනොත් අප රැකේවි..🌳🌴 🐒🐾🐝🐠🌲 🐢🐦🐀🐄🐍🐟

ස්භා දහම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුවෙි ...එය බොහෝ විට වෙනස් වන්නේ ...සත්වයින් අතර දියුනුම බුද්ධිමත්ම යැයි කියන මිනිසාගේ වරදිනි.

ස්භාදම රකින්නා.... ස්භාදම විසින් රකිනු ඇත... එය වනසන්නා ... මෙන්ම පිලි නොගන්නා එහි අනුහසින්ම විනාශ වී වනු ඇත... --ස්භාදමෙි නියමය එයයි--  


 මෙලොව ජීවත් වන බුද්ධිමත්ම සත්වයා මිනිසා වුවත් ,ඒ බුද්ධිය විටෙක ගිලිහී ගොස් මෝඩයෙකු , පවිකාරයෙකු ,අපරාධකාරයෙකු  බවට  පත්වන්නට ගත වන්නේ සුලු මොහොතක් පමනි... එසේ  හැසිරෙන මිනිසා  නොදැනීම පරිසරය විනාශ කිරීම පමනක් නොව තමාගේ විනාශය ද තමාම  ලගා කර ගනී..එනමි  තමා වැපුරූ අස්වැන්නේ  පල තමාම නෙලා ගනීවි.

(මිනිසා දියුණු වන්න...දියුණු වන්න ..ස්භා දහම විනාශ කරයි.මොහොතක් හිතලා බලන්න... ස්භා දහම රැකුනොත් අප රැකේවි....නැතහොත් ස්භා දහමෙ විනාශයත් සමගම අපගේ විනාශයට එය හේතුවක් වෙිවි...  )

Friday, August 23, 2019

මොහොතක් හිතලා බලන්න - 2 ⏳..✔...❌..⌛
















මොහොතක් හිතලා බලන්න.1..⏳...✔ ❌..⌛

 


සාමාන්‍යය ජනතාව වන අප මෙන් නොව ධනයට බලයට කෑදර දේශපාලකයන්ගේ මෙි ගතිය වැඩිය .මෙි අය බලයට ආ විට කරන දේ නොවෙි... බලය නැති විට කරන්නේ,කියන්නේ ...  සාමාන්‍ය ජනතාව විදිහට අප මෙි දෙස බලන්නේ අපගේ බලය පාවිචිචි කර මෙි අය ඉදිරියට යැවීමෙිදී අතීතයේ මෙි අය රටට සමාජයට කලේ මොනවද? ඒ අනුව නැවතත් මෙි අය ඉදිරියට යැවිවොතින් මෙි අය මොනවා කරයිද යන්න මොහොතකට සිතා බැලීමය...  👇 .  .

                                      කවුරු කවුරුත් සැලකීමත් විය යුත්තෙ රටට සමාජයට වැඩියෙන් දැනෙන යමක් වෙනසක් කලේ කවුද? යන්න ගැන සොයා බැලීමය.. රටෙි මෙි මොහොතේ වෙනසක් වුනොත් එය රටට කෙසේ බලපානවද? පාලන බලයේ වෙනසක් කරන්න තරමි සුදුස්සෙක් ඉන්නවද? කියා සොයා බැලීමය.👇




පිටරටුන් අපේ රට දෙස බලන්නේ ඒ අයගෙ රටවල් හා සන්සන්දනය කරමින් සැබෑ තත්වය නොදැන වග ..ඒත් අපියි දන්නෙ ඒ අයට වඩා කටුක අත්දැකීමි රාශියක් රට පුංචි වුනත් අප ලබා ඇති බව. නැවතත් ඒ අත්දැකීමි හීනෙන්වත් ලබන්න කිසිවෙක් කැමැති නොවනබව.මුදලට අන් කිසිවකට වඩා ඒ සතුට සැනසුම වටින බව.කාගෙවත් වුවමනාවකට ඒ සතුට කාටවත් උදුරා ගැන්මට නොදිය යුතු බවත්,  හිතු මතේට අත්හදා බැලීමි කරන්නට තරමි තත්වයක් රටෙි තාම ඇති වෙලා නැති බවත්..👇


.. 


    


Saturday, August 17, 2019

නාමික නිදහස .🔎...⏳....📃






                   




                     



       





එදා රට වෙනුවෙන් හඩක් නැගූවන් ගේ මෙවන් සොදුරු  දේශාභිමානි  ගී  පද වැල් තුලින් අපට රට වෙනුවෙන්.. ජාතිය වෙනුවෙන්.. ආගම වෙනුවෙන් හිතට ගත හැක යමක්