මෙි කලු සහ සුදු වර්ණ හැදින්විමක් නමි නොවෙි ....
කලු හා සුදු බොහෝ විට උපමා කරන්නේ හොද හා නරක හදුන්වාදීමට උවත් මෙි එවන් උත්සහයක් නමි නොවෙි.... |
(මෙය වියත් වදනක් මිස හූනිගේ අදහසක් නොවන බව සලකන්න) |
ඔිගනයේ කලු හා සුදු යතුරු මිහිරි හා අමිහිරි බව මුසු කරමින්.. |
ගුරුන්ටත් අකුරු වරදින එක දැන් කලාවක්... |
නූතන දිසාපාමොක් හා අහින්සකලා ගැනයි මෙි.. |
තමන් වැරදි කර අනුන්ට දොස් පැවරීම අද සමාජයේ බහුලය.. |
අබුද්දස්ස කාලයට බොහෝ දේවල් නොසිතූ ලෙස මෙලෙසින් වෙනස් වෙනවා... |
තම දෑත් තමන්ට හැම විටම සවියක් වෙි... |
බොහෝ අය අපට උදවිවට එන්නේ අපට ඇති සැබෑ සෙනෙහස නිසා ලොවෙි... |
නීතිය වල් වැදුනොත් මුලු සමාජයම අවුල් වෙි... |
වැරදි දේ ..නරක දේ.. හරි තැන් වල, හොද තැන් වල මුලු බැස ගත් විට සමාජයම අවුල් වෙි.. |
නොදන්න දේ බොහෝමයි කෙනෙකුට දන්න දේට වඩා.... |
කලු හා සුදු ලෙසින් පරස් පර විරෝධි මත දරන නූතන මිනිස් සමාජයේ සතුට දනවන මිහිරි අත්දැකිමි හා පාඩමි වලට වඩා අත්දකින්න ඇත්තේ.. අමිහිරි අත්දැකීමි හා පාඩමිය. |
මෙසේ විවිධ හැඩයෙන් හැඩ ගැන්වුනු කෙනෙකුගේ කතාව තමා විසින් ලියන හා ලියවෙන අයුරින් කලු , සුදු හෝ වෙනත් පැහැයක් මවා කෙදිනක හෝ නිමාවක් දකිවි. |
No comments:
Post a Comment