Huni කියන කතා( දකින ,වැටහෙන විදිහට හූනිගේ ඇසින් ලෝකය දැකීම )
(හූනි කියන කතාවෙි අතු ,ඉති නැත ) Huni කියන කතා පමනයි. (හූනිගේ අයිතිකාරිය~ )
Thursday, May 25, 2017
ඇතත් කරදර වන නැතත් කරදර දෙන වැස්ස ගැනයි මෙි .....
වැස්ස..වැස්ස..වහිනවා...වැස්ස..එලියට බැස්සොතින්...තෙමෙන්නට වෙනවමයි නොමැත සැක...කුඩෙිටත් ඔරොත්තු නොදෙනා..මොර සූරන වැස්ස... විටෙක සිතෙහි ඇති වන සිතුවිලි මෙනි...මෙි ඇද හැලෙනා වැස්ස.
මිනිසාට නොනවත්වා වහින වැස්ස විටෙක කරදරයක් වෙි .. එමෙන්ම නොකඩවා නොවැස තිබීමත් මිනිසාට කරදරයක් වෙි
.
සමහරු වහින වැස්සේ තෙමෙන්නට කැමතිය. ඒත් සමහරු වහින විට එලියටවත් බහින්නට අකමැතිය.
මෙලෙසින් වැස්සට කොටු වුනු කෙනෙකු බොහෝ විට උත්සහ ගන්නේ... ගසකට හෝ මුවා වී නොතෙමී ඉන්නටය
.
වැස්ස එක දිගට වහින විට වැස්සට බනින අය ,මෙසේ පායා වැස්ස නැතිව පොලොව ඉරි තලන කාලයට වැහි පිරිත් කියා වැස්ස වලාහක දෙවියන්ට කන්නලවි කර වැසි වසින්න යැයි අයදී... එවිට වැස්ස වැඩි කාලයේ වැස්සට බැනපු ඒවා අමතක වෙයි...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment