Saturday, February 6, 2016

2016 නැවුමි සිතුවිලි (හූනිගෙම නිර්මාන එකතුවක් )- 4

මගේ සිතුවිලි බොහෝ විට තැන්පත්ය


හිතුනු දේ කරලා හිත නරක් කර නොගන්න


කොචිචර යාලුවන් හිටියත් ඒ අය  සැබෑ මිතුරන් නොවන බව


බෑයි කියලා බෑයි කියලා බෑ


අසුන්දරත්වය තුල සැගවුනු සුන්දරත්වය දැකීම


උත්සහයට ධෛර්යයට කැපවීමට බොහෝ දේ කල හැකිය


                                                               මගේ හැටි


 පුංචි දෙයකින් බවා මහා වෙනසක් කල හැකි බව

No comments:

Post a Comment