Wednesday, June 17, 2020

හූනි කියන පූසන්ගේ කතා😺😸-හිතන්නට යමක්🐱🐈


  ඔන්න  තවත්  සත්‍ය කතාවක්  කාටත් හිතට ගන්න... මෙ මම දන්න  ගෙද ඉන්නා පූසන් 3 දෙනෙක්...
මෙහි විශේෂත්වය මෙි අමිමයි පැටවි දෙන්නයි වීම ... අමිමා තමා පැත්තක ඉන්න අලු පාටට හුරු කලු පැල්ලමි තියෙන කෙනා... කහ දුඹුරු සුදු තැඹිලි මිශ්‍ර පැහැ ලොකු කෙනා ඉස්සෙල්ලා පැටවුන් ගෙන් ඉතුරු වුන මෙ බැලලිගේම පැටියෙක් පස්සෙ පැටවුන් ගෙන් ඉතුරු වුන පැටියා පුංචි පැටියා ඔය ඉන්න ..පැටවි දෙන්න මුනගැහිලා අඩු කාලයක් වුවත් මෙයා අමිමට වැඩිය එකතු අර ලොකු පැටියට ..(මෙ පින්තූර දකින ඔබට එය පැහැදිලි වෙවි) ...බැළලි නැති වෙලාවට පුංචි පැටියා බලා ගන්නේ කහ දුඹුරු තැඹිලි මිශ්‍ර පැහැ එක්කෙනා හරියට අමිමා වගේ සත්තු වුනත් මෙ අයගේ බැදීම තම ලේ ඥාතීත්වය මෙි අය අදුනා ගන්න හැටි පුදුම නොවෙද? සමහර මිනිසුන්ට වඩා මෙි අය මානුෂික නොවෙද?
          ඒ පැටියා ලොකු වෙලා.. එයාගේ නංගිලා   මල්ලිලා   බලා ගන්නවා  මෙහෙම...👇

No comments:

Post a Comment