ස්භාදම රකින්නා.... ස්භාදම විසින් රකිනු ඇත... එය වනසන්නා ... මෙන්ම පිලි නොගන්නා එහි අනුහසින්ම විනාශ වී වනු ඇත... --ස්භාදමෙි නියමය එයයි-- |
මෙලොව ජීවත් වන බුද්ධිමත්ම සත්වයා මිනිසා වුවත් ,ඒ බුද්ධිය විටෙක ගිලිහී ගොස් මෝඩයෙකු , පවිකාරයෙකු ,අපරාධකාරයෙකු බවට පත්වන්නට ගත වන්නේ සුලු මොහොතක් පමනි... එසේ හැසිරෙන මිනිසා නොදැනීම පරිසරය විනාශ කිරීම පමනක් නොව තමාගේ විනාශය ද තමාම ලගා කර ගනී..එනමි තමා වැපුරූ අස්වැන්නේ පල තමාම නෙලා ගනීවි.
![]() |
(මිනිසා දියුණු වන්න...දියුණු වන්න ..ස්භා දහම විනාශ කරයි.මොහොතක් හිතලා බලන්න... ස්භා දහම රැකුනොත් අප රැකේවි....නැතහොත් ස්භා දහමෙ විනාශයත් සමගම අපගේ විනාශයට එය හේතුවක් වෙිවි... ) |
No comments:
Post a Comment