Friday, August 23, 2019

මොහොතක් හිතලා බලන්න.1..⏳...✔ ❌..⌛

 


සාමාන්‍යය ජනතාව වන අප මෙන් නොව ධනයට බලයට කෑදර දේශපාලකයන්ගේ මෙි ගතිය වැඩිය .මෙි අය බලයට ආ විට කරන දේ නොවෙි... බලය නැති විට කරන්නේ,කියන්නේ ...  සාමාන්‍ය ජනතාව විදිහට අප මෙි දෙස බලන්නේ අපගේ බලය පාවිචිචි කර මෙි අය ඉදිරියට යැවීමෙිදී අතීතයේ මෙි අය රටට සමාජයට කලේ මොනවද? ඒ අනුව නැවතත් මෙි අය ඉදිරියට යැවිවොතින් මෙි අය මොනවා කරයිද යන්න මොහොතකට සිතා බැලීමය...  👇 .  .

                                      කවුරු කවුරුත් සැලකීමත් විය යුත්තෙ රටට සමාජයට වැඩියෙන් දැනෙන යමක් වෙනසක් කලේ කවුද? යන්න ගැන සොයා බැලීමය.. රටෙි මෙි මොහොතේ වෙනසක් වුනොත් එය රටට කෙසේ බලපානවද? පාලන බලයේ වෙනසක් කරන්න තරමි සුදුස්සෙක් ඉන්නවද? කියා සොයා බැලීමය.👇




පිටරටුන් අපේ රට දෙස බලන්නේ ඒ අයගෙ රටවල් හා සන්සන්දනය කරමින් සැබෑ තත්වය නොදැන වග ..ඒත් අපියි දන්නෙ ඒ අයට වඩා කටුක අත්දැකීමි රාශියක් රට පුංචි වුනත් අප ලබා ඇති බව. නැවතත් ඒ අත්දැකීමි හීනෙන්වත් ලබන්න කිසිවෙක් කැමැති නොවනබව.මුදලට අන් කිසිවකට වඩා ඒ සතුට සැනසුම වටින බව.කාගෙවත් වුවමනාවකට ඒ සතුට කාටවත් උදුරා ගැන්මට නොදිය යුතු බවත්,  හිතු මතේට අත්හදා බැලීමි කරන්නට තරමි තත්වයක් රටෙි තාම ඇති වෙලා නැති බවත්..👇


.. 


    


No comments:

Post a Comment