Sunday, August 11, 2019

.👀.....හරි.. වැරැද්ද..✔✅❌❎


.





(එහෙත් වැරදිම නිසා වැරදෙන බොහෝ තැන් නිවැරදි කිරීමට කිසිදාක නොහැකිය.)



අද බොහෝ දෙනා හරි වැරැද්ද කුමක්දැයි නොදැන මෙලෙස පටලා ගනී. 


Friday, August 9, 2019

🔎බොහෝ ප්‍රශ්න වලට හේතු වන කුඩා දේ ලොකු කර ගැනීම ගැන.🔍. .

   

අද සමාජයේ බොහෝ ප්‍රශ්න වලට හේතුව කුඩා දේ ලොකු කර ගැනීමය... මෙය සමාජික, වාර්ගික, ආගමික ,ජාතික, ගැටලු බොහෝමයකට මුලයි.. 

 


 සිතා බලන්න දිරිමත් කිරීම ප්‍රශංසා කිරීම අගය කිරීම කෙනෙකු විසින් තව කෙනෙකුට දිය හැකි මතකයේ  රැදෙන ත්‍යාගයක් බව..

කතාව ..කතාව..කතාව කවුරුත් බොහෝ විට කරන කතාව...ගොඩක් අය කතාව ගැන එක ..එක කතා කියනවා... ඒ නිසා කතාව,ජීවිතේට නැතිවම බැරි අපූරු කතාවක් වෙනවා... දිගටම කෙනෙකුට කතා කරන්න ඉඩ හැරියොත්, ඔහු හෝ ඇය කෙබදු කෙනෙක් දැයි කෙනෙකුට වටහා ගැනීම අපහසු නොවෙනවා... කතාව කෙටි වුවත්, දිග වුවත්, රසවත් වුවත්, දුක්බර වුවත් ,ඒ කතාව කොයි මෙහොතක හෝ අවසන් වෙනවා.... කතාවෙ හැටි එහෙමයි...හැම කතාවටම අවසානයක් තියෙනවා....

Thursday, August 1, 2019

සත්‍යය දිග් ගැස්සූ විට ජනතාවට එය අස්සෙන් පෙනෙන බව. 👥👥👥👥

  මෙි නොවෙි කාටවත් කඩෙි යාමක් .... රට සුරක්ෂිත කිරීමට ගන්නා පුංචි වෑයමක්.... රට නැවත අරාජිත නොවීමට ගන්නා සියුමි උත්සහයක් .... අපට නිදහසේ හුස්ම ගන්නට හිනා වෙන්නට  දුන්නාට කල ගුන සැලකීමක් ..👥




👥 බලන්න එපායෑ ..සමහරු තාමත් අනුන්ගෙ වැරදි සොයා සොයා දගලන හැටි. කතාවටත් කියනවනේ.. අනුන්ගෙ වැරදි සොයන්නේ තමන්ගෙ වැරදි ගොඩක් තියෙන මිනිස්සු කියලා. ඒ වගේම ඒ අය තමා මෙි දවස්වල ගොඩක් මෙි වගේ දගලන්නේ.. තමුන්ගෙ වැරදි වහ ගන්න හිතා ගෙන . ඒත් ඒ අය දන්නෙ නැහැ. සත්‍යය දිග් ගැස්සූ විට ජනතාවට එය අස්සෙන් පෙනෙන බව. 👥 


 දැන් සමහරු හිතා ගෙන ඉන්නේ මහා සටනක් කර රට බෙිරා ගත්තා සේය..ඒ වුනාට මධ්‍යස්ත සමහරු හිතන්නේ ඉගුරු දී මිරිස් ගත්තා සේය. ඒත් තව සමහරු කියන්නෙ රටකට ඕනෑ තමා අපමණ අගයක්... ඒත් ඔය කටිටියෙ ඉන්න බෙදුමිවාදින් ටික දෙයි මෙන්න කියලා අගයක් ... හැබැයි ඒගොල්ලො දෙයි මෙන්න කියලා රට විනාශ වෙන යමක්... රට අවුල් කරලා නැවත අාපස්සට ගෙන යන යමක්... 👥



දේශපාලනය කියන්නෙ විහිලුවක්.. ඒ කියන කතා වෙන දේවල් දිහා හොදින් බලන් ඉන්න කෙනෙකුට පෙනෙන්නෙ ඒ විදිහට ..හැබැයි ඉතින් මෙිවයේ ඉන්න කටිටියට නමි ඒ වගක් නැහැ. විහිලු නොකරම හිනස්සන එක තමා කරන්නේ... හැම තිස්සෙම.. 😊😊                                                                                                                                                                       

(ගොඩක් අය මෙි දවස් වල එක එක චරිත රගපානවා .... හූනි  නිහඩව ඒ දිහා බලා ඉන්නවා .... ඒවා දැක්කම, ඇහුවම ,ඇත්තමයි නිකමිම හිනා යනවා... )



Saturday, July 27, 2019

සමහරුන් අන්දන්න හදන හැටි දැක්ම හිතට... ඇඩෙනවා අප්පා මෙිවා දැකලා තනි ඇහැට..


උස් පහත් බේදයක් නැතුව නීතිය ක්‍රියාත්මක කරනවලු..ඒ වුනාට ජනතාව කියනවා ඒ ගැන සැකයක් තියෙනවලු ... ඒ මෙහෙම වෙන නිසාලු... ඒ විපක්ෂයේ නමි දඩුවමි අනිවාර්ය්‍යලු ....පරීක්ෂනත් කඩිනමිලු... ඒත් ආන්ඩු පක්ෂයෙ නමි එයට පක්ෂපාති කෙනෙක් නමි සෙවීමක් නැතිලු....  😊😊




       

(මෙි සමහරුන්ගෙ හැටිය •)‿  ඉරිදටත් සමහරු පෙන්න්නේ වැඩ වගේ... අර කාටද? වැඩකුත් නැහැ හෙමින් ගමනකුත් නැහැ වගේ .... වැඩ ඇනුනාම නිදි නිශ්ශබිද විලියමි වගේ.... ප්‍රශ්න වලින් පැනලා යන්නෙ අනේ බය ගුල්ලෙක් වගේ .

හොද හොද සෙල්ලමි එලි වෙන යාමට...බැලුවම මෙි කටිටිය රගපාන හැටි දැක්කම දුකට ...  සමහරුන් අන්දන්න හදන හැටි දැක්ම හිතට... ඇඩෙනවා අප්පා මෙිවා දැකලා තනි ඇහැට... මෙි කිවිවෙ සමහර හංගාගෙන දෙබිඩි චරිත රගන සමහරුන්ට.. මෙි  අය බොරු මිත්‍රකමි කියා ගෙන ආවට හේත්තු වෙන්න  අනේ ඔිගොල්ලන්ට ...අහු වෙන්නට එපා මෙි කිවිවෙ හැබෑ යාලුවනේ ඔගොල්ලන්ට... ...  



 

 

  


       
         
 

(කිවිවට තරහ ගන්නවා නෙවෙි කවුරුත් එහෙම ඔන්න... හැමෝම මෙහෙම නෙවෙි හොදද? ඔන්න... ගැලපෙන කෙනෙක් බැලුවොත් එහෙම ඔන්න... එයාට නමි ටිකක්  තරහ යාවි ඈ ...ඔන්න.. •‿•   ) 

Friday, May 17, 2019

අතීතය යනු කෙනෙකුගේ වර්තමානය දක්වන කැඩපතයි..🙇

අතීතය යනු කෙනෙකුගේ වර්තමානය දක්වන කැඩපතයි. කිනමි තරා තිරමක කෙනෙකු වුවත් තමන්ගේ වර්තමානය හැඩ ගැසී ඇත්තේ අතීතයේ ක්‍රියාදාමයන් හි පලයක් ලෙසිනුයි. මෙය මුලු සමාජයටම පොදු වූ ධර්මතාවක් බව කවුරුත් දන්න කාරනයක්.. මෙහෙම  කියන්නට සිතට ආවෙි  වර්තමානයේ දේශපාලන රටාව ගැන සිතලයි. මෙි ලොවෙි සමිපූර්න නිවැරදි මිනිසුන් නැත. කලු සුදු එනමි හොද හා නරක අඩු වැඩියෙන් මිනිසුන් ලග ඇත අප තුලද එසේමය . සාමාන්‍යය ජනතාව වන අප මෙන් නොව ධනයට බලයට කෑදර දේශපාලකයන්ගේ මෙි ගතිය වැඩිය .මෙි අය බලයට ආ විට කරන දේ නොවෙි... බලය නැති විට කරන්නේ,කියන්නේ.. බලය ඇති අයට තමන් කරන වැඩ ගැන කියන්නට දේ ඇතත් ,බලය නැති අය කරන්නේ ඒ වැඩ වල අඩුපාඩු ඇද පලුදු සෙවීමය. ඉතින් සාමාන්‍ය ජනතාව විදිහට අප මෙි දෙස බලන්නේ අපගේ බලය පාවිචිචි කර මෙි අය ඉදිරියට යැවීමෙිදී අතීතයේ මෙි අය රටට සමාජයට කලේ මොනවද? ඒ අනුව නැවතත් මෙි අය ඉදිරියට යැවිවොතින් මෙි අය මොනවා කරයිද යන්න මොහොතකට සිතා බැලීමය...

මෙහිදි කවුරු කවුරුත් සැලකීමත් විය යුත්තෙ රටට සමාජයට වැඩියෙන් දැනෙන යමක් වෙනසක් කලේ කවුද? යන්න ගැන සොයා බැලීමය.. රටෙි මෙි මොහොතේ වෙනසක් වුනොත් එය රටට කෙසේ බලපානවද? පාලන බලයේ වෙනසක් කරන්න තරමි සුදුස්සෙක් ඉන්නවද? කියා සොයා බැලීමය. එහෙම නැති වුනොත් අසා ඇතිනේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා නොදන්න දෙවියාට වඩා දන්න යක්ෂයා හොදයි කියන්නෙ නිකන් නොවන වග. පිටරටුන් අපේ රට දෙස බලන්නේ ඒ අයගෙ රටවල් හා සන්සන්දනය කරමින් සැබෑ තත්වය නොදැන වග ..ඒත් අපියි දන්නෙ ඒ අයට වඩා කටුක අත්දැකීමි රාශියක් රට පුංචි වුනත් අප ලබා ඇති බව. නැවතත් ඒ අත්දැකීමි හීනෙන්වත් ලබන්න කිසිවෙක් කැමැති නොවන බව.මුදලට අන් කිසිවකට වඩා ඒ සතුට සැනසුම වටින බව.කාගෙවත් වුවමනාවකට ඒ සතුට කාටවත් උදුරා ගැන්මට නොදිය යුතු බව තවමත් යන්තමි මිනිසුන් නිදහසේ හුස්ම ගන්නට හැදුවා පමනක් බව හිතු මතේට අත්හදා බැලීමි කරන්නට තරමි තත්වයක් රටෙි තාම ඇති වෙලා නැති වග.

 සමහරුන්ගෙ බල කිරීමට, හිතු මනාපෙට. වෙන සාමකාමිව තිබූ රටවල් වල බලය වෙනස් කරන්නට අස්තාවර කර යුධ කෝලහල ඇති කර රටවල් අස්තාවර කරා වගේ.. අප රටටත් නැවත ඒ තත්වයට පත් කර නිකරුනේ දුක් විදිනවාද ? සමහරු දැන් නැතැයි කියන සතුට සැනසුම ඇත්තටම නැති කර ගන්නට පාර කපා ගන්නවාද? ලැබුන මානසික නිදහස තවදුරටත් රැක ගන්නවාද?.   තීරනාත්මක මෙි මොහොතේ කවුරු කවුරුත් සිතා බැලිය යුත්තේ මෙිවායි  නැති නමි කාටත් වෙන්නේ.. මුවෙි සිනහව අතුරුදහන් කර ගෙන  අයෙමත් හදවතින් වැලපී ගැහි ගැහී ඉන්නට . නොදන්න යක්ෂයින්ගේ නොහික්මුනු කමි වලට..😳😶😯 

👉 ( දැන ගත යුතු යමක් - නොදන්නා දේවතාවන්ට වඩා දන්න යක්ෂයින් හොද යැයි කීවත්... අමතක නොකල යුතුයි කවුරු කවුරුත්.. අවසානයේ මෙි ගැනත්..  හදුනා ගත යුතුයි නියම දේවතාවන් කවුරුද? යක්ෂයින් කවුරුද යන්න වගත්..  දුරස් කල යුතුයි නියම යක්ෂයා කවුදැයි හදුනා ගෙන   ... ලං කර ගත යුතුයි නියම දේවතාවුන්...   කාටත් ලගා කර ගන්නට ඔිනෙ නමි යහපතක්.... )...👈