අතීතය යනු කෙනෙකුගේ වර්තමානය දක්වන කැඩපතයි..🙇
අතීතය යනු කෙනෙකුගේ වර්තමානය දක්වන කැඩපතයි. කිනමි තරා තිරමක කෙනෙකු වුවත් තමන්ගේ වර්තමානය හැඩ ගැසී ඇත්තේ අතීතයේ ක්‍රියාදාමයන් හි පලයක් ලෙසිනුයි. මෙය මුලු සමාජයටම පොදු වූ ධර්මතාවක් බව කවුරුත් දන්න කාරනයක්.. මෙහෙම කියන්නට සිතට ආවෙි වර්තමානයේ දේශපාලන රටාව ගැන සිතලයි. මෙි ලොවෙි සමිපූර්න නිවැරදි මිනිසුන් නැත. කලු සුදු එනමි හොද හා නරක අඩු වැඩියෙන් මිනිසුන් ලග ඇත අප තුලද එසේමය . සාමාන්‍යය ජනතාව වන අප මෙන් නොව ධනයට බලයට කෑදර දේශපාලකයන්ගේ මෙි ගතිය වැඩිය .මෙි අය බලයට ආ විට කරන දේ නොවෙි... බලය නැති විට කරන්නේ,කියන්නේ.. බලය ඇති අයට තමන් කරන වැඩ ගැන කියන්නට දේ ඇතත් ,බලය නැති අය කරන්නේ ඒ වැඩ වල අඩුපාඩු ඇද පලුදු සෙවීමය. ඉතින් සාමාන්‍ය ජනතාව විදිහට අප මෙි දෙස බලන්නේ අපගේ බලය පාවිචිචි කර මෙි අය ඉදිරියට යැවීමෙිදී අතීතයේ මෙි අය රටට සමාජයට කලේ මොනවද? ඒ අනුව නැවතත් මෙි අය ඉදිරියට යැවිවොතින් මෙි අය මොනවා කරයිද යන්න මොහොතකට සිතා බැලීමය...
මෙහිදි කවුරු කවුරුත් සැලකීමත් විය යුත්තෙ රටට සමාජයට වැඩියෙන් දැනෙන යමක් වෙනසක් කලේ කවුද? යන්න ගැන සොයා බැලීමය.. රටෙි මෙි මොහොතේ වෙනසක් වුනොත් එය රටට කෙසේ බලපානවද? පාලන බලයේ වෙනසක් කරන්න තරමි සුදුස්සෙක් ඉන්නවද? කියා සොයා බැලීමය. එහෙම නැති වුනොත් අසා ඇතිනේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා නොදන්න දෙවියාට වඩා දන්න යක්ෂයා හොදයි කියන්නෙ නිකන් නොවන වග. පිටරටුන් අපේ රට දෙස බලන්නේ ඒ අයගෙ රටවල් හා සන්සන්දනය කරමින් සැබෑ තත්වය නොදැන වග ..ඒත් අපියි දන්නෙ ඒ අයට වඩා කටුක අත්දැකීමි රාශියක් රට පුංචි වුනත් අප ලබා ඇති බව. නැවතත් ඒ අත්දැකීමි හීනෙන්වත් ලබන්න කිසිවෙක් කැමැති නොවන බව.මුදලට අන් කිසිවකට වඩා ඒ සතුට සැනසුම වටින බව.කාගෙවත් වුවමනාවකට ඒ සතුට කාටවත් උදුරා ගැන්මට නොදිය යුතු බව තවමත් යන්තමි මිනිසුන් නිදහසේ හුස්ම ගන්නට හැදුවා පමනක් බව හිතු මතේට අත්හදා බැලීමි කරන්නට තරමි තත්වයක් රටෙි තාම ඇති වෙලා නැති වග.
සමහරුන්ගෙ බල කිරීමට, හිතු මනාපෙට. වෙන සාමකාමිව තිබූ රටවල් වල බලය වෙනස් කරන්නට අස්තාවර කර යුධ කෝලහල ඇති කර රටවල් අස්තාවර කරා වගේ.. අප රටටත් නැවත ඒ තත්වයට පත් කර නිකරුනේ දුක් විදිනවාද ? සමහරු දැන් නැතැයි කියන සතුට සැනසුම ඇත්තටම නැති කර ගන්නට පාර කපා ගන්නවාද? ලැබුන මානසික නිදහස තවදුරටත් රැක ගන්නවාද?. තීරනාත්මක මෙි මොහොතේ කවුරු කවුරුත් සිතා බැලිය යුත්තේ මෙිවායි නැති නමි කාටත් වෙන්නේ.. මුවෙි සිනහව අතුරුදහන් කර ගෙන අයෙමත් හදවතින් වැලපී ගැහි ගැහී ඉන්නට . නොදන්න යක්ෂයින්ගේ නොහික්මුනු කමි වලට..😳😶😯
👉 ( දැන ගත යුතු යමක් - නොදන්නා දේවතාවන්ට වඩා දන්න යක්ෂයින් හොද යැයි කීවත්... අමතක නොකල යුතුයි කවුරු කවුරුත්.. අවසානයේ මෙි ගැනත්.. හදුනා ගත යුතුයි නියම දේවතාවන් කවුරුද? යක්ෂයින් කවුරුද යන්න වගත්.. දුරස් කල යුතුයි නියම යක්ෂයා කවුදැයි හදුනා ගෙන ... ලං කර ගත යුතුයි නියම දේවතාවුන්... කාටත් ලගා කර ගන්නට ඔිනෙ නමි යහපතක්.... )...👈
No comments:
Post a Comment