සත්‍යය දිග් ගැස්සූ විට ජනතාවට එය අස්සෙන් පෙනෙන බව. 👥👥👥👥
මෙි නොවෙි කාටවත් කඩෙි යාමක් .... රට සුරක්ෂිත කිරීමට ගන්නා පුංචි වෑයමක්.... රට නැවත අරාජිත නොවීමට ගන්නා සියුමි උත්සහයක් .... අපට නිදහසේ හුස්ම ගන්නට හිනා වෙන්නට දුන්නාට කල ගුන සැලකීමක් ..👥
👥 බලන්න එපායෑ ..සමහරු තාමත් අනුන්ගෙ වැරදි සොයා සොයා දගලන හැටි. කතාවටත් කියනවනේ.. අනුන්ගෙ වැරදි සොයන්නේ තමන්ගෙ වැරදි ගොඩක් තියෙන මිනිස්සු කියලා. ඒ වගේම ඒ අය තමා මෙි දවස්වල ගොඩක් මෙි වගේ දගලන්නේ.. තමුන්ගෙ වැරදි වහ ගන්න හිතා ගෙන . ඒත් ඒ අය දන්නෙ නැහැ. සත්‍යය දිග් ගැස්සූ විට ජනතාවට එය අස්සෙන් පෙනෙන බව. 👥
දැන් සමහරු හිතා ගෙන ඉන්නේ මහා සටනක් කර රට බෙිරා ගත්තා සේය..ඒ වුනාට මධ්‍යස්ත සමහරු හිතන්නේ ඉගුරු දී මිරිස් ගත්තා සේය. ඒත් තව සමහරු කියන්නෙ රටකට ඕනෑ තමා අපමණ අගයක්... ඒත් ඔය කටිටියෙ ඉන්න බෙදුමිවාදින් ටික දෙයි මෙන්න කියලා අගයක් ... හැබැයි ඒගොල්ලො දෙයි මෙන්න කියලා රට විනාශ වෙන යමක්... රට අවුල් කරලා නැවත අාපස්සට ගෙන යන යමක්... 👥
දේශපාලනය කියන්නෙ විහිලුවක්.. ඒ කියන කතා වෙන දේවල් දිහා හොදින් බලන් ඉන්න කෙනෙකුට පෙනෙන්නෙ ඒ විදිහට ..හැබැයි ඉතින් මෙිවයේ ඉන්න කටිටියට නමි ඒ වගක් නැහැ. විහිලු නොකරම හිනස්සන එක තමා කරන්නේ... හැම තිස්සෙම.. 😊😊
(ගොඩක් අය මෙි දවස් වල එක එක චරිත රගපානවා .... හූනි නිහඩව ඒ දිහා බලා ඉන්නවා .... ඒවා දැක්කම, ඇහුවම ,ඇත්තමයි නිකමිම හිනා යනවා... )
No comments:
Post a Comment