Wednesday, March 20, 2019

මොහොතක් හිතලා බලන්න... ස්භා දහම රැකුනොත් අප රැකේවි.... 🌲🌳🐾🐝

ස්භා දහම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුවෙි ...එය බොහෝ විට වෙනස් වන්නේ ...සත්වයින් අතර දියුනුම බුද්ධිමත්ම යැයි කියන මිනිසාගේ වරදිනි.... මිනිසා දියුණු වන්න ...දියුණු වන්න ..ස්භා දහම විනාශ කරයි




මොහොතක් හිතලා බලන්න... ස්භා දහම රැකුනොත් අප රැකේවි.... නැතහොත් ස්භා දහමෙ විනාශයත් සමගම අපගේ විනාශයට එය හේතුවක් වෙිවි... 



No comments:

Post a Comment