බොහෝ විට ලෝකය පවතින්නේ කාන්තාව ගෙනි එහෙත් අද සමහරක් කාන්තාව බොහෝ විට ඒ අභිමානය මාතෘත්වය කෙලෙසා දමති.
දැනුවත්ව හෝ නොදැනුවත්ව කාන්තාවකට ලැබිය යුතු නිසි ගරුත්වය සමහර කාන්තාවන්ගේ ක්‍රියා කලාපයන් නිසාම විටෙක අවමානයට ලක් වෙි.
අද සමාජය දියුනුය ..ඒ තාක්ෂනික අතින්ය ..එසේ දියුනු වන්න ..දියුනු වන්න සමාජය අධ්‍යාත්මික වශයෙන් පිරිහීම නොවැලක්විය හැකිය .. |
බොහෝ විට මුදලින් සැම දේම මනින සමාජයක හැම දේම මුදලට විකිනේ ... කාන්තාවන් පවා කිසිම ලැජ්ජාවක්, බයක් ,හිරිකිතක් නැතිව මුදලට විකිනෙන්නේ මෙි නිසාය. |
No comments:
Post a Comment