ජීවිතේ දිහා කොහොම බැලුවත් ජීවිතය......👀
කෙනෙකු ජීවිතේ දිහා කොහොම බැලුවත් ජීවිතය අනියතය... එය කෙසේ ගෙවූවත්, කෙදිනක හෝ අවසන් වනු ඇත.. බොහෝ අය තමා කෙදිනක හෝ මියයන බව නොසිතති.. හැම දේ පිලිබදව ඇලී ගැලී ජීවත් වෙි.. එම ආශාව නිසා ඔිනම දෙයක් කිරීමට ලෑස්ති වෙි.. තමන් කරනා කියනා දේ තමන්වත් නොදනී.
No comments:
Post a Comment