හූනිගේ හිනා කතා - 2019- සිතන්න යමක්..
අපහාසය උපහාසය ජීවිතයට නුහුරු දෙයක් නොවෙි ...කෙනෙක් සමජයට දැනෙන යමක් කරන්නෙද? එවිට මෙවන් දේට මුහුන දීමට සිදු වීම නොවැලැක්විය හැකිය..කියමනකුත් තියෙනවනේ පල ඇති රුකටනේ ගල් ගහන්නෙ කියලා...
ඒ වගේම සිතා බලන්න දිරිමත් කිරීම ප්‍රශංසා කිරීම අගය කිරීම කෙනෙකු විසින් තව කෙනෙකුට දිය හැකි මතකයේ රැදෙන ත්‍යාගයක් බව..
No comments:
Post a Comment