Saturday, June 24, 2017

හූනිගේ හිනා කතා •‿•) එකතුව-5 හූනි හිනාවෙන් ඉනාවෙන් කියන බලු කතා•‿•)

කරදර ඇත්නමි ඒවා පොඩිඩක් පැත්තකින් තියලා ටිකක් හිනා වෙමුද? (•‿•) 

සමහර මිනිසුන් තම වර්ගයාගෙම වැරදි ක්‍රියාවන් උපමා කරන්නෙ බල්ලාටය... ඒ වුනත් බල්ලාට නමි තම වර්ගයා ඇරෙන්න හිතවත් සත්වයා මිනිසාය.. ඒ හිතවත්කම නිසාම බල්ලා ගෙන් මිනිසාට වෙන සේවය ඉහලය .... ඒත් මිනිසා බොහෝ විට බල්ලා ගෙන් ආදර්ශයට ගන්නේ හොද දේ නොව නරක දේය... එසේ  නරක දේ පමනක් ආදර්ශයට ගෙන ක්‍රියාත්මක වෙන මිනිසාව බල්ලාට උපමා කරන්නේ මිනිසාමය... •‿•).  

 සමහරු අනිත් අය ගැන හිතන්නෙ වැරදියට... අනෙක් අය දිහා බලන්නේ වැරදියට... එහෙම අය ගැන  අනිත් කෙනා හිතන්නේ වෙනස් විදිහට... කවදාවත් අනෙකා නොදකින සේ වෙනස් ලෙසට .... •‿•)

ඉදලා හිටලා මෙහෙම වාසනාවන්ත වෙන අයත් ඉන්නවා මෙි අය අතරේ ....  •‿•)

මෙි ඔය සමහරු කියනවා වගේ කැත කතා නමි නෙවෙි..•‿•)

No comments:

Post a Comment