Sunday, June 25, 2017

හූනිගේ හිනා කතා •‿•) එකතුව -6මෙි හිනාවෙන් ඉනාවෙන් කියෙන්නෙ පූස් කතා-2(•‿•)

කරදර ඇත්නමි ඒවා පොඩිඩක් පැත්තකින් තියලා ටිකක් හිනා වෙමුද? (•‿•) 


 මෙවන් අය නිසා සමහර තැන් පැටලෙනවා.... සමහරු පසුව වටහා ගන්නවා...,ඒත් සමහර පැටලෙන තැන් ....නූල් වගෙම ලිහන්න අපහසු වෙනවා...•‿•)

අපරාදෙ කියන්න බැහැ නිදියන්න හරිම දක්ෂයෝ...තැනක් නොතැනක් නැතුව නිදා ගන්න එක මෙි අයගෙ පුරුද්ද ... •‿•).

සමහරු මෙහෙමයි නේ...  තමන්ගෙ අරමුනු ඉෂ්ඨ කරගන්න බලනු විනා... අනෙක් අයට  ඒ මොහොතේ.. ඇති අවශ්‍යතාවය ,අපහසුතාව ගැන සිතන්නෙ නැහැනේ... •‿•).  




No comments:

Post a Comment