ධමිම පදයෙන්
බෙෘද්ධාගමිකයන් බොහෝ විට තම ජීවිතය යහපත්ව සකසා ගන්නට මුල් කොට ගන්නේ ධමිම පදයයි. ඒ ජීවිතයේ හමුවන කරදර හිරිහැර වලින් බොහෝ විට මිදිමටත්, අටලෝ දහමින් කමිපා නොවී සිටීමටත් හැකි ආදර්ශ පාඨයන් ධමිම පදයෙහි එන හැම කොටසකම ගැබි වී ඇති නිසා යැයි හූනිගේ විශ්වාසයයි
No comments:
Post a Comment