මොහොතක් හිතලා බලන්න යමක්..
අත්දැකීමි තමයි කෙනෙකුගේ ජීවන මග බොහෝ විට වෙනස් කරන්නේ
තමන් අතේමයි තම පැවැත්ම රදා පවතින්නේ...
ඔිනම දෙයක් ඔිනවට වැඩිය ලං කර ගැනීමට හිතීම මෝඩකමක්ය.
වර්ණ සොදුරු ලොවක් මෙන්ම අදුරු ලොවක් බිහි කරයි |
නැගීම හා බැසීම අතරින් |
මුලාව
සාර ධර්ම පිරිහුනු සමාජයක වෙසෙන හැම මිනිසෙකුගෙන්ම මනුස්සකම බලාපොරොත්තු විය නොහැකිය. ඒ තිරිසනෙකුගෙන් වුනත් ඔවුන් ගන්නේ හොද නොව නරක ආදර්ශයන් නිසාමය.
|
No comments:
Post a Comment