ස්භාදම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුවෙ ... එය බොහෝ විට වෙනස් වන්නේ ...සත්වයින් අතර දියුනුම බුද්ධිමත්ම යැයි කියන මිනිසාගේ වරදිනි....
මිනිසා දියුණු වන්න ...දියුණු වන්න ස්භාදම විනාශ කරයි ... මොහොතක් හිතලා බලන්න...
ස්භාදම (ස්භාවික පරිසරය) රැකුනොත් අප රැකේවි.... නැතහොත් ස්භාවික පරිසරයේ විනාශයත් සමගම අපගේ විනාශයට එය හේතුවක් වෙිවි...
පරිසරය රැකුනොත් අප රැකේවි.... නැතහොත් ස්භාවික පරිසරයේ විනාශයත් සමගම අපගේ විනාශයට එය හේතුවක් වෙිවි... |
No comments:
Post a Comment