ආදරය - 2
ආදරය කෙනෙකුට කෙලින්ම අර්ථ දැක්විය හැකිද? නොහැකිය. ආදරය මෙය යැයි වර්ග කල හදුනා ගත නොහැකිය ...
මෙි අරුම ආදරය විටෙක කෙනෙකුගේ මනස අවුල් කරන.. හිටි හැටියෙ මාරුතයකට හසුවී අතු ඉතිද විටක සමිපූර්නයෙන්ම කඩා වැටෙන ගසක් වැනිය.
කිසි දිනක හරි හැටි අවබෝධ කර ගැනීමට නොහැකි සියලු සත්වයින්ට පොදු වූ ධර්මතාවයකි.
ආදරය ඉපදුනදා සිට මිය යන තෙක්ම ජීවිතයට ඇතුවත් බැරි නැතිවත් බැරි ආකර්ශනීය, කිසිවකුට කිසිදා ආදරය මෙය යැයි තේරුමි ගත නොහැකි අරුම පුදුම වූවකි.
.
ආදරයට ආදරය මිසක වෛරය නොගැලපෙයි. එමෙන්ම වෛරයට කිසිදා ආදරය කල නොහැකිය
No comments:
Post a Comment