Wednesday, February 10, 2016

ආදරේ...

 
                                                    

   බොහෝ දෙනෙකුට යමි යමි අවස්ථාවලදී නොයෙක් දේ හිතට එනවනේ.  සමහරු සමහර වෙලාවට ගන්න මෝඩ තීරන දුටුවාම වෙනසක් නෑ.  හූනිටත් එහෙමමයි එවන් මොහොතක නැගුන සිතුවිලියි මෙි ...                         
      --- යථාර්ථය ----                                                    පෙමිවතුන්ගේ දිනය දිනෙන් දින ලං වෙි .... වෙලෙන්දන්ට හරි හරියට වෙලදාම සරුවෙි... ප්‍රචාරක මාධ්‍යත් හරි හරියට වෙලෙන්දන්ට  සහය වෙි .... මෙ අයගේ ලනු කන පෙමිවතුන්ගෙ අතේ ඇති දේ මෙන්ම බොහෝ දේ අහිමි වෙි.....
  මෙ කිසිවක් නොදැන මෙදවස කාලය සමගින් නොදැනීම ගෙවෙි...  පහු වෙන විට කොහු වී වෙන් වූ පෙමිවතුන්   වෙන  අය හා එක් වෙි...

සිහින ලොවෙ රැගුවත් මෙි අය මෙි ලෙසට ...    කාලයට තටු ලැබී පියඹා යන විට.... පලා ගොස් ආදරේ පෑල දොරින් එපිටට.... නාදුනන අය ලෙසින් දැදේ වෙන මාවතකට......

ඊලග පෙමිවතුන්ගේ දිනයෙදි වෙන් වුනු                   මෙි පෙමිවතුන් වෙන පෙමිවතුන් හා එය සැමරේ...      එයයි අද ආදරය ලෙස හදුන්වන්නෙ.. මෙයට කියන්නේ සැබෑ ආදරයද? සිතන්නට ඔබට බාරයි ...

සැබෑ ආදරය ගැන අලංකාරව ලියා ... ගයා ඇති ලස්සන ගීයක්..

එසේම ලෝකය මොන විදිහට ආදරය විග්‍රහ කරත් ආදරය කවුරු කෙසේ දුටුවත් දෙමවිපියන් වැඩිහිටියන් දකින්නේ බොහෝ විට ආදරය අන්ධ ලෙසිනි .ඒ ඔවුන් සැබැවින් දරුවන්ට සෙනෙහස   ආදරය දක්වන නිසාය... එමෙන්ම අත්දැකීමෙන් ඔවුන් සමාජය ගැන දරුවන්ට වඩා දැනුමක් ලබා ඇති නිසාය...
         
                                                                                                                                                                                                 අනේ මන්දා .. මෙහෙම කියන එක හරිද? මන්දා .... සමහරු හැම දේම වැරදියට දකින හින්දා...•‿•)                                    

-----අවසානයේ පවසනවා මෙසේ ----------          සැබෑ ආදරය උතුමි.. ඒත් බොරු ආදරය කරාවි නිසැකවම සමාජයම අවුල් ... මෙි නිසා නිරවුල් මනසින් සැම දේ දෙස බැලීමෙන් ...සැමට ලැබෙිවි සැනසුමි සුසුමි..   පලවා හැර සෝ සුසුමි....

No comments:

Post a Comment