Friday, January 1, 2016

හූනි ගැන නොදන්නා අය වෙනුවෙනි...

               හූනි කියන කතාවෙන් ගෙවී ගිය වසරේ හූනි ගැනම සටහන් වූ ඔබට වැදගත් හෝ නොවැදගත් වන යමක් ... 

මම ලාංකික.. සිංහල.. බොදු.. ඒත් අලෝ ගෙන නෑ..එහෙම කියලා ලේබල් එක...


  27 දින නවාතැන යාපනය...එදා තමා අර සත්තු ගොරවපු  දිනය.. •‿•) .............    දැන ගෙන ගියා නමි සමහර විට නොයනු ඇත .... ඒත් එහි ගිය විට එහි වෙනසක් නොදුටු නිසා හිතට බියක් ඒ හැටි දැනුනෙ නැත...

මෙි හූනිලා ජීවත් වන පරිසරය


ටික කලකට පෙර හූනිගේද පියවි ඇසට දැක ගන්නට හැකි වූ බුද්ධ චරිතයෙහි එන තෙමගුල හා බැදුනු වැදගත් සිදුවීමි සිදුවූ ස්ථාන          (1 ඉපදීම- ලුමිබිනිය 2 - බුදු වීම - බුද්ධගයාව 3- පිරිනිවන් පෑම - කුසිනාරා නුවර )


No comments:

Post a Comment