හූනි යනු කිවිවෙි නිකන් නොවෙි... යනු කිවිවෙි යන්නත් නොවෙයි..
ජීවිතය තමා විසින් සකසා ගන්නා ඇදුමක් වැනිය
අන්වීක්ෂයක් යනු කුඩා දේ ලොකු කර හදුනා ගැනීමට උපකාර වුනත් හැම දේම දිහා අන්වීක්ෂයකින් නොබලන්න |
ධෛර්ය්‍යය යනු අනතුරු ගනන් නොගැනීම නොව ඊට මුහුන දීමට ඇති හැකියාවයි |
දර්ශනය යනු ජීවන රිද්මයයි |
ජීවත් වීම යනු ජීවිතේ ගෙවා යන විට ලැබෙන හමු වන අත් දකින බොහෝ දේ තේරුමි ගෙන ජීවත් වීමට උත්සහ ගැනීමය |
මිනිසා යනු ලැබෙන්න ලැබෙන්න සෑහිමකට පත් නොවන අරුම පුදුම සත්ව කොටිඨාසයකි |
ජීවිතය යනු පාඩමි පොතකි එය දෛවය විසින් ලියා ඇත එය අප කියවිය යුතු නැත දෛවය අපට එහි පාඩමි කකියා දෙනු ඇත |
පරාජය යනු තමන් වෙත නිරතුරු ලගා වෙන්නක් නොවෙි |
No comments:
Post a Comment